නදීක ගුරුගේ සමඟ සංවාදයක්

හෙට (2008-11-10-සඳුදා) කැලණිය විශ්වවිද්‍යාලයේ Academic Players මඟින් නව පරපුරේ සංගීත ශිල්පියෙකු වන නදීක ගුරුගේ සමඟ සංවාදයක් පවත්වනවා. අබා, සංකාරා වැනි චිත්‍රපට හරහා සිංහල සිනමාවට නව ‍සංගීත ශෛලියක් හඳුන්වා දුන් සංගීතවේදියෙකු ලෙස නදීක ගුරුගේ හඳුන්වන්න පුළුවන්. ඔහුගේ නිර්මාණ ගැන ඔහුගේ සංගීත භාවිතාවන් ගැන ඔහුත් සමඟ සහෘද සංවාදයක යෙදෙන්න 10වෙනිදා දවල් 2 ට කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාව පිටුපස “වලට” එන්න

ප්‍රතිචාර 9

  1. maleemsg said,

    2008 නොවැම්බර් 9 at ප.ව. 11:05

    අනේ මටත් එන්න තිබුනා නම් !

  2. Homo Erectus said,

    2008 නොවැම්බර් 9 at ප.ව. 11:21

    අරවින්ද,
    කැලණියෙන් සිංහල බ්ලොග් අඩුයි නේද?
    විකියට ලියන්නත් කට්ටිය දැනුවත් කරන්න!
    ඔබට විශාල දෙයක් කළ හැකියි.

  3. 2008 නොවැම්බර් 10 at පෙ.ව. 12:33

    ෂික්… මට එන්න විධීයක් නෑනේ… කමක් නෑ පුළුවන් නම් නදීක කියන ඒව රෙකෝඩ් කරල අපට අහන්න සලස්වන්න… :)

  4. bo said,

    2008 නොවැම්බර් 10 at පෙ.ව. 1:27

    තරුණ අති දක්ශ සංගීත ශිල්පියෙක්, එන්න බැරිවෙන එක ගැන දුකයි. නදීකගේ රත්නවල්ලි නාට්‍යයේ එන ගීත වලට බොහෝ කැමතී. හරේ කිවවා වගේ සංවාදේ රෙකෝඩ් කරන එකනම් හොඳයි. ඔබේ බ්ලොග් එක දිගටම ලියන්න,සතුටුයි සිංහල බ්ලොග් කියවන්න ලැබීම. ජය ශ්‍රී

  5. 2008 නොවැම්බර් 10 at ප.ව. 4:28

    It would be great if you can post a podcast of this. :)

  6. 2008 නොවැම්බර් 10 at ප.ව. 9:07

    නදීත ගුරුගේ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව දැන් වූ නිසා මෙම සංවාදය නොවැම්බර් 17 සඳුඳා දිනයට කල් ගියා.

  7. 2008 නොවැම්බර් 13 at ප.ව. 7:01

    සමාවෙන්න 17 නෙමේ 21 වෙනිදා

  8. 2008 නොවැම්බර් 28 at ප.ව. 6:00

    සංවාදය විශ්වවිද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා ඒකකය මගින් වීඩියෝ ගත කළා. මට එය ලබා ගන්න පුළුවන්. ගැටලුව වන්නේ ඒක Capture කර ගන්න එක යි.

  9. 2008 දෙසැම්බර් 6 at ප.ව. 10:13

    අනේ කොහොම හරි ඕක capture කරලා youtube දාන්නකෝ..


Post a Comment