2009 ජූනි 29 at ප.ව. 2:39 (දින පොත)
Tags: අරවින්දගේ වියමන, සිංහල, සිංහල බ්ලොගර්කරුවන්ගේ සංසදය, සිංහල බ්ලොග්
ඔන්න ඉතිං මගේ සිංහල බ්ලොග් ලිවිල්ලට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුද්දටම මම ලියලා තියෙන්නේ ලිපි 25ක් විතරයි. එකනං ඉතිං සෑහිමකට පත්වෙන්න පුළුවන් පුමාණයක් නෙමෙයි.
සිංහල බ්ලොගර්කරුවන්ගේ සංසදයටත් මගේ බ්ලොග්එක කියවන හැමෝටමත් බොහෝම ස්තුතියි. අවුරුද්දක් පුරාවට මාත් එක්ක හිටියට. ඉතිං, ඉදිරියටත් තව අවුරුදු ගාණක් බ්ලොග්එක ලියන්න ලැබේවා කියලා සහ සිංහල බ්ලොග්කරණය තවත් වර්ධනය වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා
කාලිංග said,
2009 ජූනි 29 at ප.ව. 2:57
ඔන්න අපේ සුබපැතුම් !
දර්ශන said,
2009 ජූනි 29 at ප.ව. 3:02
මගෙනුත් සුබපැතුම්! දිගටම ලියන්න. ජය වේවා!
තමීර said,
2009 ජූනි 29 at ප.ව. 3:44
එළ එළ, අපෙනුත් සුබ පැතුම්!!.. ඔහොම යං!
සසික නානායක්කාර said,
2009 ජූනි 29 at ප.ව. 4:59
ඔන්න අපෙනුත් සුභ පැතුම්.දිගටම ලියන්න.
Thilina said,
2009 ජූනි 29 at ප.ව. 5:06
සුභ පැතුම්. ඉස්සරහටත් ලියමු
පොතේ ගුරා said,
2009 ජූනි 29 at ප.ව. 5:13
නියමයි මචන්..අපෙන් සුබ පැතුම්..
ශාකුන්තල | Shaakunthala said,
2009 ජූනි 29 at ප.ව. 5:18
එළ මචෝ…. තව තව ලියන්න දේවල් ලැබේවා කියල පතනවා.
deeps said,
2009 ජූනි 29 at ප.ව. 6:25
නියමායි,,තව ලියමු
අනූ said,
2009 ජූනි 29 at ප.ව. 7:16
එළ එළ දිගටම ලියන්න.
ප්‍රවීන් ඉන්ද්‍රනාම said,
2009 ජූනි 29 at ප.ව. 7:50
මෙන්න මල් මිටක් !
තව තව පෝස්ට් ලියන්න සිතුවිලි පහල වේවා !
ම said,
2009 ජූනි 29 at ප.ව. 9:15
ඕන් එහෙනම් මගෙනුත් සුභ පැතුම්
චියර්ස්ස්ස්ස්ස්ස්…………..!!!!!!!!!!!!!
සුපුන් සුදාරක said,
2009 ජූනි 29 at ප.ව. 10:52
ආ… එළ එළ… ලිපි 25ක් වුනත් ඉතින් හොඳ ගානක් නෙව…
තව 25ක් නෙවෙයි 250000ක් ලියන්න මෙන්න අපෙන් සුබ පැතුම්!
චම්පික said,
2009 ජූනි 30 at පෙ.ව. 9:38
සුභ පැතුම්! මගෙ එකත් තිබ්බෙ මෙ ඊයෙ පෙරෙදා තමයි.
malee_msg said,
2009 ජූනි 30 at පෙ.ව. 10:45
මේන්න මගෙනුත් සුභ පැතුම්
firefoxbeta said,
2009 ජූනි 30 at ප.ව. 6:15
තව ලියමු තව ලියමු…අර්ධ ශතකේවත් ගහන්න තිබුනේ… සුභ පැතුම්