මේ ඡායාරූප ගත්තේ හැන්දෑවරුවක. අපේ ගෙදර තියනවා යකඩ දොරක්. හැන්දෑවට ඒ දොරේ රටාව අතරින් රත්තරං පාට ඉර එළිය ගේ ඇතුළට වැටෙන කොට අමුතුම ලස්සනක් තියෙන්නේ. ඉතිං ගත්තා ෆොටෝ එකක්. කැමරාව සුපුරුදු ලෙස මගේ Nokia 3120classic Phone එක.
නරකම නෑ නේද ?
මේ ඡායාරූප දෙකට හරියට මාතෘකාවක් මට තාම හිතාගන්න බෑ. මොනවද තියන යෝජනා…



දර්ශන4it said,
2009 සැප්තැම්බර් 9 at පෙ.ව. 11:28
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එලස්!!!!
ගයන්ත said,
2009 සැප්තැම්බර් 9 at පෙ.ව. 11:49
නියමයි…
>මේ ඡායාරූප දෙකට හරියට මාතෘකාවක් මට තාම හිතාගන්න බෑ. මොනවද තියන යෝජනා…
සෙවණැලි ම තමයි ඉතින්..
hemajayantha said,
2009 සැප්තැම්බර් 9 at ප.ව. 12:10
තෙවැනි ඇසක රූපරටා සහ අවිදු ප්‍රතිබිම්බ
මට පෙනෙන්නේ තෙවැනි ඇස පළවෙනි ඇසටත් දෙවැනි ඇසටත් වඩා මේ ආලෝකය සහ අඳුර තුල තවතවත් මුලා වූ බවක්. ඒ නිසා මේ නම් දෙක යෝජනා කරනවා
දුකා said,
2009 සැප්තැම්බර් 9 at ප.ව. 5:46
සෙවනැලි සහ අමුතු රටා . . . !
පිටස්තරයා said,
2009 සැප්තැම්බර් 9 at ප.ව. 9:31
ඉස්තරම්!!!
Anju said,
2009 ඔක්තෝබර් 11 at පෙ.ව. 9:28
aganaa pinthura 2k..!!!
ජනුක said,
2009 නොවැම්බර් 12 at ප.ව. 8:15
ශාහ්..මාරයි.. phone cam එකකින් ගත්තා කියල හිතන්නවත් බෑ..