කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය සංවිධානය කරන 2010 කැලණි සරසවි තාට්‍ය උළෙල 2010 පෙබරවාරි මස 15 සිට 18 දක්වා කැලණි සරසවියේ ධර්මාලෝක ශාලාවේදී පැවැත්වේ. මේ උළෙලේ විශේෂත්වය නම් අවසාන දිනයේ වේදිකා ගත වන “අගමෙම්නොන්” නාට්‍යය හැර අනෙකුත් නාට්‍ය ප්‍රසිද්ධ වේදිකාවට ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය වීම යි. ඒ නිසා ම නාට්‍ය උළෙල “කොඩුකාර නාට්‍ය උළෙල” යැයි නම් කර ඇත.
නාට්‍ය කාල සටහන මෙසේය. සෑම දිනකම සවස 3.30 ට සහ 6.30 ට එදිනට නියමිත නාට්‍ය වේදිකා ගතවේ.
පෙබරවාරි 15 – “සිහින නගරය”
(අධ්‍යක්ෂණය – ප්‍රියංකර රත්නායක)
පෙබරවාරි 16 - “වහල උඩ වාදකයා” (සිරිත් විරිත්)
(අධ්‍යක්ෂණ්‍ය – විජිත බණ්ඩාර)
පෙබරවාරි 17 - “ජනෙලෙන් පනින්න ද ?”
(අධ්‍යක්ෂණය – ධනුෂිකා කුමාරි, ශකිලා තුෂාරි)
පෙබරවාරි 18 - “අගමෙම්නොන්”
(අධ්‍යක්ෂණය – ගයාන් රන්දීර)


බිඟුවා...! said,
2010 මාර්තු 5 at ප.ව. 5:29
bari unaa yanna.